Mage Adare Namin lyrics officiel
Fiche de Mage Adare Namin lyrics Ranidu
artiste
parole Mage Adare Namin - Ranidu lyrics
paroles officielles ♪ Mage Adare Namin ♪
මගෙ ලඟ ඉන්න කියා - කඳුලක
මුවා වෙලා
සුසුමක පා කරලා - තරුමල්
කැකුළු නෙලා
තුරුලට ගන්න සිතා -
නිදිනැති කදුළු සලා
හදවත සින්න වෙලා - නුඹ ලඟ
මටත් හොරා

තරුද නිදන්නී - සඳ පාළු
මකන්නී.
කවුදෝ මේ සිහිනේ
ආදරවන්තී.
සතුට බෙදන්නී - මගෙ පාළු
මකන්නී.
කුළුදුල් ආදරයේ මා
හැරයන්නේ.

සීතල කදුලෙන් මගේ ආදරෙ
ඉල්ලා.
ජීවත් වන්නේ හදේ
පැතුමන් හංඟා.
නුඹලඟ උන්නේ සුසුම්
හිතයට හංඟා.
හදවත මල්හී මගේ නාවත්
ඉල්ලා.

මගෙ ලඟ ඉන්න කියා - කඳුලක
මුවා වෙලා
සුසුමක පා කරලා - තරුමල්
කැකුළු නෙලා
තුරුලට ගන්න සිතා -
නිදිනැති කදුළු සලා
හදවත සින්න වෙලා - නුඹ ලඟ
මටත් හොරා

නෙතඟ නිදන්නී - මගෙ කඳුල
නිවන්නී.
කොයිදෝ ඒ සිහිනේ
ආදරවන්තී.
සිහින බෙදන්නී මගෙ
තුරුලෙ නිදන්නී.
නොයිදුල් හාදුව ලඟ මා
හැරයන්නේ...

සීතල කදුලෙන් මගේ ආදරෙ
ඉල්ලා.
ජීවත් වන්නේ හදේ
පැතුමන් හංඟා.
නුඹලඟ උන්නේ සුසුම්
හිතයට හංඟා.
හදවත මල්හී මගේ නාවත්
ඉල්ලා.

මගෙ ලඟ ඉන්න කියා - කඳුලක
මුවා වෙලා
සුසුමක පා කරලා - තරුමල්
කැකුළු නෙලා
තුරුලට ගන්න සිතා -
නිදිනැති කදුළු සලා
හදවත සින්න වෙලා - නුඹ ලඟ
මටත් හොරා

තරුද නිදන්නී - සඳ පාළු
මකන්නී.
කවුදෝ මේ සිහිනේ
ආදරවන්තී.
සතුට බෙදන්නී - මගෙ පාළු
මකන්නී.
කුළුදුල් ආදරයේ මා
හැරයන්නේ.
Musixmatch.com
Droits paroles : paroles officielles sous licence MusiXmatch respectant le droit d'auteur.
Reproduction parole interdite sans autorisation. Writer(s): ranidu Lyrics powered by www.musixmatch.com
Commentaires
Postez une réaction pour Ranidu - Mage Adare Namin paroles
Nom/Pseudo
Commentaire
parole Ranidu - Mage Adare Namin officiel
Autres paroles de Ranidu
Oba Magemai
Ahankara Nagare
Unmada Dethol (Bhangra Mix)
Paa Salamba Sala
Oba Aaa Nisa
පා සලඹ සලා
Palayanne Naa Maa
Mata Adare Asena Ime
Amme Mathakai Nam
Hinahenne Mung
Samanaliye
À découvrir...
Artistes et paroles : sélection aléatoire parmi les artistes et lyrics du moment
Le Roi Lion | Aladdin | Les Cowboys Fringants | Charles Aznavour | Frank Sinatra | La Reine Des Neiges | Pink Floyd | Le Livre De La Jungle | Barbara | Jean-Jacques Goldman | Pocahontas | Patrick Bruel | Rihanna | Mireille | Kendrick Lamar | Richard Cocciante | Georges Bizet | Yves Montand | Donjon De Naheulbeuk | Max Boublil | Disney Mania (1) | Françoise Hardy | Maxime Le Forestier | Crampe En Masse | Glee Cast

Le Shack à Hector | Réflexion - Mulan | Tchic Et Tchac | We Are One (The Nexus Theme) | La Ferme | La Chanson Des Licornes | Vers Le Ciel | Dis Moi Lune D'argent | Dominique | Celui | Papa | Clash | Hello World | Ahwak | Dégénération | Stach Stach | Le Pénitencier | Séñorita | Sensuelle Et Sans Suite | Ma Mère M'a Donné Cent Sous | L'histoire D'un Amour | Tico-Tico | Mes Insectes Sont Nos Amis | La Berceuse | I Just Wanna Spend My Life With You
Problème de connexion ?
Ouvrir un compte (gratuit)
Sélectionnez dans l'ordre suivant :
1| symbole à droite du cadenas
2| symbole à gauche de la loupe
3| symbole en bas de la croix
grid grid grid
grid grid grid
grid grid grid